මුහුණට මුණ ගැහෙන හැමෝගෙම මරණය දකිමින් ජීවත් වෙන එක ලේසි දෙයක් කියල ද හිතන්නෙ. හැම දේකටම රටාවක් තියනවා. ඒ රටාවෙ එක සිද්දියක් වෙනස් කළොත් මුළු රටාව ම වෙනස් වෙනවා. ඒක අපි ගණිතයේ ඉගෙන ගන්න සම්භාවිතාවට සමානයි. මම දකින්නෙ ඒ සම්භාවිතාවන්. ඒ රටාවන්. සරලවම කිව්වොත් මරණයේ රටාවන්. එයාලා කියාවි ඒක ප්‍රීකොග්නිශන් කියලා. ඒත් මම කියන්නෙ පැටර්න්ස් කියලා.
පෘථිවි.
ප්‍රීකොග්නිශන් කියන්නෙ අනාගතය පේන එකට. මගේ අම්මා එයාට අනාගතේ පේන එකට කීව්වෙ පැටර්න්ස් කියලා. එයා මරණයේ පැටර්න්ස් දැක්කා. ඒත් මට මරණයේ පැටර්න්ස් දකින්න ඕන නෑ. මට ඕනෙ මරණයේ පැටර්න්ස් ගොඩ නගන්න. උන් ඔක්කොම මගේ පැටර්න් එකේ එක පොයින්ට් එකක් විතරක් වේවි. මරණයේ පැටරන්ස් දැක දැක ජීවත් වෙන එක අමාරු ඇති. ඒත් මරණයේ පැටර්න්ස් ගොඩනගමින් ජීවත් වෙන එක හරිම විනෝදයි.
ඒව්රන්