මැනිකිනයෝ

Ashvini Jayawardena

Sale price Rs 665.00 Regular price Rs 730.00

ඒ අමුතු, උස මිනිසා හමුවෙන්නට එනු ඇත්තේ කාවදැයි මම සිත වෙහෙසවා ඉඟියක් හෝ සොයා ගැනීමට තැත් කළෙමි. නිදි වර්ජිත රාත්‍රීන් ගෙවීම දැන් දැන් පුරුද්දක් වීගෙන එන්නා සේය. චමෝදිගේ අතුරුදන්වීම පමණක් නොව, පාදයක් බිම දිගේ අද්දවමින් ඇවිදින ඒ අමුතු මිනිසාද අහේතුකවම මගේ නින්දට බෙහෙවින් බාධා පමුණුවති.